රොමේෂ් මධුෂංඛ
වව්නියාව නගර්ඉලුප්පෙයි කුලම් ප්‍රදේශයේ තරුණයකුට අකුණසැර වැදීමෙන් මිය ගොස් ඇති බවට පොලීසිය පවසයි.
නගර්ඉලුප්පෙයිකුලම් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයකුට මෙසේ අකුණසැර වැදීමෙන් මිය ගොස් ඇති අතර තරුණයා නිවසේ සිට යාබද නිවසකට යමින් සිටියදී පැවති වර්ෂා සහිත කාලගුණයත් සමග අසල පිහිටි පොල් ගසකට අකුණුසැර වැදීමෙන් තරුණයාට ද වැදී ඇති බවට පොලීසිය විසින් අනාවරණය කර ගෙන ඇත.
අකුණසැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ 25 හැවිරිදි මංගලේස්වරන් නැමති තරුණයකු වන අතර මළසිරුර මේ වන විට වව්නියාව මහරෝහලේ තැන්පත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd