(වජිර ප්‍රසන්න)
දෙහිඅත්තකණ්ඩිය චන්දනගම වෙල්යායේ තිබී අකුණුසැර වැදී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් අද (23) අලුයම හමුවූ බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ,දෙහිඅත්තකණ්ඩිය,චන්දනගම පදිංචි ඩී.ප්‍රියන්ත සුදර්ශන රුද්‍රිගු නමැති තිදරු පියෙකි.
පසුගිය 22 වැනි දා සවස කුඹුරේ වැඩ අවසන් කර එන අතර ඔහු මෙම අකුණු අනතුරට ගොදුරුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd