(සුජිත් හේවාජුලිගේ)
මේ රට බෙදීමට උත්සහ දරන අයට තම පක්ෂයෙන් කිසිදු සහයෝගයක් නොලැබෙන බව විපක්ෂනායක ආර්.සම්බන්දන් මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ජනාධිපතිවරයා අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් කල ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පැවති සභාව කල් තබන අවස්ථාවේ විවාදයේ දීය.
සම්බන්දන් මහතා මෙසේ ද කීවේය.
‘අපේ ස්ථාවරය එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක්.අද රටේ හැම ප්‍රශ්නයක්ම ඇති වී තිබෙන්නේ උතුරේ ප්‍රශ්නය නොවිසදුව හොත් මේ රටට තවදුරටත් හොඳ කාලයක් එන්නේ නෑ’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd