IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


‘මේ රජයට කිසි දෙයක් හරියට කරගන්න බැහැ‘- මහින්ද රාජපක්ෂ

( මොරගහහේන කේ බුද්ධික කුමාරසිරි සහ හෝමාගම පි‍්‍රයන්ත ජයලත් )
 
අපේ කතාවක් තියෙනවා අතේ ඇගිලි පහ එකි විදිහකට නැති උවත් ඒ ඇගිලි පහ එක මිටකට ගත්තම  විශාල ශක්තියක් ලැබෙනවා. ඔනෑම දෙයක් කරන්නනට පුළුවන් කියලා ඒත් මේ රජයට අතේ ඇගිලි පහක් නෙමේ ඔළු ගෙඩි දෙකක් එකතු  කරලත් කිසිම දෙයක් හරියට කර ගන්නට බැරි වෙලා තියෙනවා’ යැයි හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද රාජපක්ෂ මහතා පැවසීය  
 
මැලේසියාවේ ප‍්‍රධාන සංඝ නායක කිරින්දේ ධම්මරතන නාහිමියන් විසින් කොට්ටාව හොරහේන ප‍්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන නොමිලයේ අධ්‍යාපනය ලබා දෙනු ලබන ආයතනයක ඉදි කරන ලද නව ගොඩනැගිල්ලක් විවෘත කිරීම වෙනුවෙන් අද (10) දින පැවැති උත්සවයක ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් මහින්ද රාජපක්ෂ මහතා එලෙස පැවසීය
 
එහිදී වැඩි දුරටත් අදහස් දක් වූ මහින්ද රජාපක්ෂ මහතා 
 
‘‘ මේ සංහිදියාවෙන් රටට වෙච්ච සෙතක් නම් නැහැ අද මට නම් මේ ආණ්ඩු පෙරලන්න කිසි දෙයක් කරන්න නැහැ කාටවත් වෛර කරන්න දෙයකුත් නෑ බනින්න දෙයකුත් නැහැ .පාඩුවේ ඉන්න පුලූවන් මොකද ඒ නායකයෝ දෙන්නා දෙන්නට දෙන්නා බැන ගන්නකොට රටේ ජනතාවට තේරුම් ගන්න පුලූවන් රටට මොකද වෙන්නේ කියලා ඒ වෙලාවට අපිට තියෙන්නේ අත්පුඩියක් ගහන ගමන් බලාගෙන ඉන්න විතරයි ’’
 
‘ ඒවගේම අපේ කිරින්දේ ධම්මරතන හිමියන් විදේශ සමිති සමාගම් හා එක්ව රටේ දරුවන්ගේ නුවණැස පෑදීමට  ගන්නා වූ අපමණ වෙහෙස මහන්සිය පිළිබදවත් අප උන් වහන්සේටත් එම කටයුත්තට සහයෝගය ලබා දෙන ආයතනවලටත් ස්තූතිය පල කරනන්ට කැමතියි’ යනුවෙන්ද පැවසීය



අදහස් (1)

‘මේ රජයට කිසි දෙයක් හරියට කරගන්න බැහැ‘- මහින්ද රාජපක්ෂ

rohana Saturday, 30 June 2018 10:49 AM

එ්ක නම් සහතික ඇත්ත... මහත්තයෝ ලක්ෂයක් වියදම් කරලා කොන්ක්‍රීට් ටිකක් දාලා එ්ක පෙන්වන්න ලක්ෂ දෙකක් වියදම් කරලා බෝඩ් නම් නැහැ තමයි. තවමත් පාරේ තියෙන්නේ ඔයාගේ බෝඩ් තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 94 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 591 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site