(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති ජීනීවා මානවහිමිකම් කොමිසට නොගොස් ඇමෙරිකාවට ගොස් යෝජනා ඉදිරිපත් කිරීමෙන් රටට සතපහක වැඩක් නැතැයි ජාතික සන්ධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය.
ආණ්ඩුවේ යෝජනාවකින් ජනතා විමුක්ති පෙරමුණේ යොජනාව එකතු කර හයිබ්‍රිඩ් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ කුමන්‍ත්‍රණයක් බවද හෙතෙම කීය.
අමරසේකර මහතා මේ බව පැවසුයේ රාජගිරියේ අද(25) පැවැති මාධ්‍ය හමුවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා විමුක්ති පෙරමුණේ අයත් දැන් යන්නේ හයිබ්‍රිඩ් වාහනවල කියලා නම් කියන්න අපිත් දන්නවා.