(පාලිත ආරියවංශ)
‘ජාතික සහජිවනය සමහර තැන්වල අපිට පේනවා දේශපාලන පටු වුවමනාකම් නිසා කළු ලප වැටෙන තැන් ජාතික සහජිවනයක් රටේ නැත්නම් ජාතින් අතර සමගියක් රටේ නැත්නම් කථාකරන භාෂාව නිසා අදහන ආගම නිසා අපේම රටේ ශ්‍රී ලංකිකයන් එකිනෙකා ඇන කොටා ගන්නවානම් අපි අවුරුදු තිස්ගානක් විදපු ඒ යුද්දය වගේ එකක් නැවත එන්න පුළුවන්’ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මහා මාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා අද (18) හාලිඇල දී පැවසීය.
ඌව පළාත් ආණ්ඩුකාර එම්.පි. ජයසිංහ, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු , බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.අරවින්ද කුමාර් යන මහත්වරු මෙයට සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd