IMG-LOGO

2023 දෙසැම්බර් මස 10 වන ඉරිදා


‘‘කොටි සංවිධානය නැවත හිස එසවීමට වත්මන් රජය ඉඩ සලසනවා‘‘

ආරියරත්න රණබාහු
 
බුද්ධි අංශය දුර්වල කර එහි නිලධාරින් රිමාන්ඩ් කිරිම ගෝලීය දෙමළ සංසදයට පනවා තිබු තහනම ඉවත් කිරිම ඇතුළු ක්‍රියා නිසා කොටි සංවිධානයට නැවත හිස එසවීමට වත්මන් රජය අවස්ථාව සලසා දී ඇතැයි ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික හිටපු නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

එම සංවිධානයේ ඊළාම් සිහිනය තවම බිඳ වැටී නැතැයි කී විරසේකර මහතා යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඊට පාර කපමින් සිටින බවටද චෝදනා කළේය.

රාජගිරිය නාවල පාරේ පිහිටි ජාතික සංවිධාන එකමුතු ප්‍රධාන කාර්යාලයේ අද (3) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී ඒ බව කී විරසේකර මහතා එහිදී මෙසේ ද කීය.

පොලිස් බලතල දුන්නොත් උතුරේ සිදුවන අපරාධ සති දෙකකින් නිම කිරිමට හැකි බව උතුරේ මහ ඇමැති විග්නේෂ්වරම් මහතා පවසා තිබෙනවා.

මෙහෙම සති දෙකකින් ඒ වැඩ නතර කිරිමට ඔහුට හැකි බලයක් තියෙනවා කියන්නේ ඒ අපරාධකරුවන් සමඟ ඔහු සුහදතාවකින් කටයුතු කරන බවයි. අනිත් අතට අපරාධකරුවන් සමඟ මහ ඇමැතිවරයාගේ සෘජු මැදිහත්වීමකුත් තිබෙන බව මින් පෙනී යනවා.



අදහස් (1)

‘‘කොටි සංවිධානය නැවත හිස එසවීමට වත්මන් රජය ඉඩ සලසනවා‘‘

Sumanadadsa Friday, 10 August 2018 02:50 AM

රටේ පිහිටීම අනුව යුධමය, වාණිජ වශයෙන් ඉතා වැදගත්. මේ නිසා බාහිර බලපෑම් වැඩයි. මේ නිසා රටේ අස්ථාවරත්වයට දිගින් දිගටම බලපානවා. මේ නිසා නිතරම ඉතාමත් කල්පනාකාරීව කටයුතු කලයුතුයි. රට තුල සිදුවන සෑම වැදගත් කටයුත්තකම කෙළවරක් ඇත්තේ ඈත එපිටය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

සජිත්ගෙන් බන්දුලට විවාදයකට අභියෝගයක්
2023 නොවැම්බර් මස 24 248 0

ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභිය


’මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා’
2023 නොවැම්බර් මස 23 891 18

මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


හිටපු ජනපතිලාට පාර්ලිමේන්තු එන්න දෙන්න එපා
2023 නොවැම්බර් මස 22 2846 12

ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයස


‘‘බඩගොස්තරවාදී දේශපාලනය රටින් තුරන් කරනවා‘‘
2023 ඔක්තෝබර් මස 16 577 13

දූෂණය වංචාව ඉහවහ ගිය රටේ රුධිර කාන්දුකරණය හා වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය බෙහෙත් හේත් පවා නොමැති බවත් බංකොලොත් මේ රටේ බෙහෙත් හේත්වලින් පවා හොරා කන අන්ත ද


ශ්‍රී ලංකාව හැම විටම සියලු දෙනා සමග එක්ව වැඩ කරන්න කැමති රටක් - රුවන් විජයවර්ධන
2023 ඔක්තෝබර් මස 15 385 1

චීනයේ නිල සංචාරයක් සඳහා ‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා (15දා) පිටත් වෙයි. එහිදී චීන ජනාධිපතිවරයා සමග ද්වීපාර්ශ්වික සාකාච්ඡා සඳහා ජනාධිපතිවරයා


‘‘පරිසර තීන්දු ගත යුත්තේ පරිස්සමින්‘‘
2023 ඔක්තෝබර් මස 11 398 1

පරිසර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ විද්‍යාත්මකව බැවින් සතා සිව්පාවා ගහ කොළ මෙන්ම මානව සම්පත ගැන දත්ත අතිශය වැදගත් බව විපක්ෂ නායක සජිත


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 1023 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 770 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4791 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site