(ශාන්ත රත්නායක)
‘ආණ්ඩුව හදන්නේ බෙදුම්වාදී ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනැවිත් මන්ත්‍රීවරුන්ට සල්ලි දීලා තුනෙන් දෙක සාදා ගැනීමට‘ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා අද (27) කොටුව දුම්රියපොළ ඉදිරිපිට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව අත් පත්රකා බෙදාදීමකට එක්වෙමින් කියා සිටියේය.
පසුගිය 20 වැනිදා පළාත් සභා සංශෝධන පනත සම්මත කර ගත්තේ ඇතැම් මන්ත්‍රීවරුන්ට හා ඇමැතිවරුන්ට මිලියන ගණන් සල්ලි බෙදා දී බවත් ඒ අයුරින්ම රට බෙදන ව්‍යවස්ථාව සම්මත කරගැනීමට යන බවත් ඔහු කීවේය.



COMMENTS
ඒ කියන්නේ පසුගිය අවුරුදු දහයේම ඔබතුමන්ලා අත උස්සා පනත් සම්මත කරලා අප මහා රාජෝත්මයාණන් වහන්සේගේ දෑත් ශක්තිමත් කලේ එතකොට සල්ලි වලට කියලා අපිට නිකමට නිකමට හිතෙනවා, අනේ තරහ ආයුබෝවන්ඩ තුම්මුල්ලේ පාස්පොර්ට් මහත්තයෝ අපි කාටවත් ඔය කතාව කියන්නේ නැහැ.
වාර තුනක් දීර්ග කරගැනීමේදී ඔබතුමාලා අත ඉස්සුවනේ . එතැනදී ගනුදෙනුවක් ගත්තේ නැද්ද? ඒක ජාතන්තර කුමන්ත්‍රණයක්ද?
ව්‍යවස්ථාවක් උවමනයි ඔයාල වගේ හොරු දේසපාලනයෙන් අයින් කිරීමට
අපේ රටේ කරුමෙට පාත් වුණු තව කෙනෙක් වෙන්නැති. ඔක්කොම අනුන්ගේ වැරදි විතරයිනේ පේන්නේ.
ගාන ගැන ප්‍රශ්නයක්ද? ඉල්ලුවානම් වැඩිකරලා දෙයි නේ. මේ ගොල්ලෝ ලෝස් නෑ ඒවට.
මෙයා ලංකාවට ගැලපෙන කෙනෙක් නෙවෙයි... මෙයාගෙ අයියත් එක්කම සිම්බාබ්වේ රටට හරි ස්විස්ටර්ලන්තයට හරි යවමු. එහෙම කරල ලංකාවේ වාර්ගික සමගිය සඳහා අවසන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගමු....
මොවුන් බලයේ සිටියදී කලේ මොනවද කියලා 2015 ජනවාරි 8 ට පසු ඉපදුන කෙනෙක් හැර සියලු දෙනාම දන්නවා ඇති ...එකක් මතක් කරලා දෙන්නම් .. මේ කොළ බෙදන රටට ආදරය කරන දේශපාලකයා එදා රටේ කෙරුමෙක්ගෙන් සෙල් ෆෝනයට ඇමතුමක් ලබාගෙන එම ෆෝනය ඉහලට ඔසවාගෙන කව්ද මෙතන ඉන්න සීනියර් ඩී.අයි .ජී කියමින් අස අසා අරගලයක ආරක්ෂක රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියෙකුට එම ෆෝනය දී ඔවුන්ගේ ඒකාධිපති පාලනයේ වචන වලින් තර්ජනය කර එම නිලධාරියාට එතනින් යනු නොගියොත් බලාගෙනයි කියා රාජකාරියට බාධා කිරීම. මොවුන් කල එම ක්‍රියාවන් අමතක වෙන්න නම් ඔලුවට තද බල පහරක් වදින්නම ඕනේ.
තුන්මුල්ලේ විමලේ සහෝදරයා කියන පරිදි, මෙයාගේ අතට ලැබුණු කුට්ටිය මදි වෙලා තමයි මේ නහයෙන් අඬන්නේ !!! මෙයාගේ බොස්, නැත්නම් මැදමුල්ලන එයාගේ රැස්වීම් තියන්න පන්සල් යොදා ගන්නවා. එයාගේ ගෝලයා කොටුව දුම්රිය පොළ ඉදිරියේ ගිරිය කඩාගෙන කෑමොර දෙනවා. මෙන්න මෙයාට තව කීයක් හරි අතමිට මොලවලා සද්දේ නවත්වන්නකෝ !!!
මෙයා වගේ කෙනෙකුට දෙන්න ඕන හොඳම අදහස් ටික මෙහි තිබෙන නිසා අලුතෙන් අවශ්‍ය නැත. අදහස් පලකල සැමට ගරුකරමි.
යූඑන්පී සාමාජිකයෝ කුරවලු වෙලා නොවැ දැන් මක්කෙයි අපි කරන්නේ? සත්‍යයට වඩා තම විශ්වාසය තහවුරු කරන ජනතාව ඉන්න රටක් යන්නේ කොහාටද?
කොමිනිස් ක්‍රමය රුසියාවේවත්, චීනයේවත් හරි ගිය ක්‍රමයක් නෙමේ. මේ හාදයෝ ආත්මාර්ථකාමි පිරිසක්....
මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ද කොහෙද. තව කාර් සහ ගෙවල් ටිකක් බෙදාගෙන ඉන්න ක්‍රමයක් දුන්නනම් මේ ඔක්කොම නවති . SOB