(ජුඩ් සමන්ත)
වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තම නාම යෝජනා පත්‍ර අද(13) පෙරවරුවේ පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් බී.එම්.අයි.එස්.එල්.බණ්ඩාර මහතාට බාර දුන්නේය.
මේ අතර හලාවත නගර සභාව සහ හලාවත ප්‍රාදේශීය සභාව සඳහා ඇප මුදල් තැන්පත් කිරීමද අද සිදු විය.
වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව සදහා ඉලංගෙයි මහජන කොන්ග්‍රසය, මුස්ලිම් කොන්ග්‍රසය, එක්සත් ජාතික පක්ෂය, ස්වාධීන කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප මුදල් තැම්පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජ.වි.පෙ. ජය ජනතාවගේ ජයක් වනු ඇත. මෙවර ජනතාව බුද්ධිමත් තීරණයක් ගනීවි.
පක්ෂය දිනවීමට ජනතාව නොව නායකයාට හැකි විය යුතුය. හැකියාව ඇති නායකයකු අලුතෙන් බිහිවූ විට ජනතාව එ්වටා එකතු වේවි !!!