(මොහොමඩ් ආසික්)
පළාත් පාලන මැතිවරණය සඳහා පාතහේවාහැට ප්‍රාදේශීය සභාව වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (16 වනදා) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කරනුල ලැබීය.
සමාජ සවි බල ගැන්වීම් සුබසාධන සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්.බී .දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ඇප මුදල් තැන්පත් කිරීම සිදු වූ අතර ඇප මුදල් තැනපත් කිරිමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එස්.බී. දිසානායක මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් යුත් එජනිස අති විශිෂ්ට ජයක් ලබා ගන්නා බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට ගිය පාරත් එස්.බී. පැරදුණා නේද? ජාතික ලැයිස්තුවෙන් නේද ආවේ? මේ පාරත් ජාතික ලැයිස්තුවෙන්ද? ඡන්දයක් නොතියා 225ක් ජාතික ලැයිස්තුවෙන් අරන් මුදලුත් ඉතුරු කරගන්න පුළුවන් නේද? අපරාදෙනේ රට හැමතැනම කතා පවත්වන්න, රැස්වීම් තියන්න යන්නේ.
අපිට නම් ඇපත් නෑ.
ඒ අයට නෙවෙයි ගහන්න ඕනේ.. ඡන්දෙ දෙන හරකුන්ටයි. යන අය හම්බ කරන බව දැනදැන ඒ අයම යවන එකට..