(මොහොමඩ් ආසික්)
නාවලපිටිය නගර සභාව සහ පස්බාගේ කෝරළය ප්‍රාදේශිය සභාව සඳහා පක්ෂ හයක් නාම යෝජනා ලබා දී තිබුණත් එකදු ස්වාධින කණ්ඩායමක්වත් නාම යෝජනා ලබා නොදීම විශේෂත්වයක් වෙයි.
මෙවර ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් ප්‍රමාණය වැඩි කර තිබීම මෙලෙස ස්වාධීන කණ්ඩායම් අධෛර්යමත් වීමට හේතු වී ඇති බව දේශපාලන නිරික්ෂකයින්ගේ මතතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd