IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


’දුෂණ චෝදනා නැති පිරිසක් පලාත් පාලනවල ප්‍රථම පුරවැසිය විය යුතුයි’

(නිමල කොඩිතුවක්කු , ඡායාරූපය - ළහිරු හර්ෂණ )
 
දූෂණ චෝදනා නැති පිළිගැනීමක් සහ සුදුසුකම් ඇති පිරිස් පළාත් පාලන ආයතනවල පළමු පුරවැසියා ලෙස පත් කරන්නැයි දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටින බව මාර්තු 12 ව්‍යාපාරයේ සම කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

පළාත් පාලන ආයතන කාර්යක්ෂමව සහ විනිවිද භාවයකින් පවත්වාගෙන යාමට නම් එවැනි පිරිස් සඳහා අවස්ථාව ලබාදිය යුතු බවද ඔහු කීය. 

මරදාන පිහිටි සමාජ හා සමයික කේන්ද්‍රයේ දී මාර්තු 12 ව්‍යාපාරයේ අද පෙරවරුවේ කැඳවූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.



අදහස් (15)

’දුෂණ චෝදනා නැති පිරිසක් පලාත් පාලනවල ප්‍රථම පුරවැසිය විය යුතුයි’

rama Tuesday, 20 February 2018 09:10 AM

එහෙම කට්ටිය හොයාගන්න එක තම ප්‍රශ්නේ

:       0       0

sam Tuesday, 20 February 2018 09:15 AM

බුදුන් පටාචාරාවට කියූ දේ මතක් උනා .

:       0       0

Bamunuarachchi Tuesday, 20 February 2018 09:56 AM

එහෙනම් ඉතින් උපන්දා ඉංදලම පැටිගිරිය සොයන්න වේවි. අපිට ප්‍රථම පුරවැසියෝ ඕනේ නැත. යන විදිහකට යන්. මක නම්බුනාම, මුලාදානිකම් දීල හදන්න පුළුවන් රටක් නොවෙයි. පුළුවන් නම් ඡන්ද දායකයාගේ ඔලුටික හදන්න. එක ලොකු දෙයක්.

:       0       0

prakaash Tuesday, 20 February 2018 12:03 PM

මේ අයව හසුරුවන්නේ විදේශීය බලවේගයන්ය.මොවුන්ට ඒ සඳහා විශාල මුදලක් ලැබෙනවා.මෙයාලගේ න්‍යාය පත්‍රය එයයි.

:       27       0

Ajith NissankaFriday, 23 February 2018 04:36 PM

විදේශීය බලවේගයන් හසුරුවල හරි දුෂණ චෝදනා නැති පිරිසක් පලාත් පාලනවල ප්‍රථම පුරවැසිය කරන එක හොද නැද්ද? මොකද ස්වදේශී බලවේග තියනවද එහෙම කරන්න පුළුවන්! ලෝකේ උලාකාපු අය මිසක්! කොහොමත් මෙතුමාල කියන අය පිටරටින් ආනයනය කරන්න තමා වෙන්නේ!

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 20 February 2018 07:04 PM

ඔව් ඔව් ඉන්නවා. කපුරුහාමිලා ටිකක් පත්වෙලා මේ සැරේ පල්ලෙහා තට්ටුවට...

:       4       6

abaran Tuesday, 20 February 2018 10:20 PM

ඒක එහෙම කියලා හරි යන්නේ නැහැ... පක්ෂ නායකත්වය දූෂිත නම් පළාත් පාලන ආයතන වලට පත් වෙන පිරිස් ඉබේම දූෂිතයෝ වෙනවා. ඒ වගේම දූෂිතයන් රැකීමට දූෂිත නොවන පිරිස් පත්වී උපකාරී කරනවා..... කල යුත්තේ දූෂිත නායකයෝ නැති පක්ෂයකට ඡන්දය දී පත් කිරීමයි.

:       0       0

Rohana Wednesday, 21 February 2018 09:33 AM

අපේ රටේ දූෂණ චෝදනා නැති කෙනෙක් හොයාගන්න පුළුවන්ද?

:       0       0

ටි. ඉන්දික Wednesday, 21 February 2018 06:57 PM

දැන් සොරි තමා..මහත්තයෝ..පත්වෙලා ඉන්න බහුතරය, අය අමු කාලකණ්නි දුෂකයෝ ටිකක්..නොදකිං..

:       0       5

ajith Thursday, 22 February 2018 05:36 AM

ඔන්න කිව්වා.හත් දෙයියනේ එහෙම කවුරුවත් ඉන්නවද දේශපාලනේ කරන.?

:       0       0

Nimal Thursday, 22 February 2018 01:13 PM

එහෙනම් ඹය ඡන්දෙ ස්විට්සර්ලන්තේ තියලා නියෝජිතයෝ තෝරගෙන ලංකාවට එන්න වෙයි.

:       0       0

rocky Thursday, 22 February 2018 02:21 PM

ටි.ඉන්දික මහත්තයෝ, බන කතා කරනවද? මුන් අතරේ වැඩි හරියක්ම ඉන්නේ ඉර හඳ උලාකාපු , ලෝකේ පලලා මද කාපු, ජේතවනෙට ගල් ගහපු ලෝකෝත්තරයෝ බවට කිසිම සැකයක් නැහැ. දැනටමත් දෙන්නෙක් තුන්දෙනෙක් නොයෙකුත් අපරාධවලට පොලිසිවලට කොටුවෙලා කියල මාධ්‍ය තොරතුරු වලිනුත් එලි වෙනවනේ. මේ ප්‍රාදේශීය සභාවලින් සිද්ධවෙන හානිය ගැන හිතුවම මේවා නොතිබුනා කියලා අපට ඇති පාඩුවක් නැහැ!

:       0       0

palitha Friday, 23 February 2018 02:37 AM

දෙන තරමක් මෙවර වැඩි ඡන්ද දීල තියෙන්නේ ඒ වගේ අයට. ඉතින් කොහොමද නොදී ඉන්නේ

:       0       12

lanka Friday, 23 February 2018 06:32 AM

අනිවාර්යයෙන්ම එය එසේ විය යුතුයි. මේකට මීට වඩා ප්‍රසිද්ධියක් ලබා දිය යුතුයි. ලංකාදීපයට ස්තුතියි. ඡන්දයට ඉදිරිපත් වීමට සුදුසුකම් නිර්ණායක තිබිය යුතුයි. එතකොට තමයි බුද්ධිමත් අය ඉදිරිපත් වෙන්නේ, නැතිනම් කව්ද කැමති මැරයොත් එක්ක එකට ඉඳල තරග කරන්න

:       0       0

Kanthi boralugoda Friday, 23 February 2018 09:03 AM

කොහොමද මහරගම දැකලවත් නැති කට්ටියට මහරගමින් පත්වෙලා තියෙන අපූරුව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 611 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 818 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 352 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site