(සිතුම් චතුරංග)
2018 පළාත් පාලන මැතිවරණය සඳහා වවුනියාව දිස්ත‍්‍රික්කය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ අද(8) අපේක්ෂකයින්ගේ ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.
වවුනියාව දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන හතරක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ එලෙස ඇප තැන්පත් කළේය.
වවුනියාව දකුණ සිංහල , වවුනියාව දකුණ දෙමළ , සෙට්ටිකුලම හා නෙදුන්කර්නි යන ප‍්‍රාදේශිය සභා යන පළාත් පාලන ආයතන හතරක් සඳහා එසේ ඇප තැන්පත්කෙරිණි.
ජනතා විමුක්ති පෙරමුණේ වන්නි දිස්ත‍්‍රික් ප‍්‍රධාන සංවිධායක උපාලි සමරසිංහ මහතා ඇතුළු අපේක්ෂකයෝ එම අවස්ථාවට එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුකයි මොනවා කරන්නද? ඇපත් නැතිව තමයි යන්න වෙන්නේ...
රටේ අනාගතය ! රටේ එකම පැතුම !
අලියා ලකුණින් වෙන්න ඇති
හොර බොරු නැති එකම ජනතා නියෝජනය ඔබේ ජය රටේ සියලු දෙනාගේ ජයග්‍රහණයයි
මෙවර ජවිපෙ ඡන්ද ලකුණ කොළපාට හෙණ්ඩුවක් වෙන්න ඇති.,
ජ.වී.පෙ. ට අපේ සුබ පැතුම්! රට හරි මාර්ගයට ගතහැකි එකම පක්ෂය ඔබයි