(අජිත්ලාල් ශාන්තඋදය)
පළාත් පාලන මැතිවරණයේ පළමු වටයේ නාම යෝජනා බාර ගැනීමේ පළමු දිනය වු අද (11) වැලිගෙපොල ප‍්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් නාමයෝජනා බාරදෙනු ලැබීය.
රත්නපුර දිස්ත‍්‍රික් තේරිම්බාර නිලධාරිනී මාලනී ලොකුපෝතාගම මහත්මිය සහ සහකාර මැතිවරණ කොමසාරිස් සුරංග අඹගස්තැන්න මහතා වෙත රත්නපුර දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා විසින් අද (11) දහවල් 1.00ට රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී නාමයෝජනා බාරදීම සිදු කරන ලදී.
වැලිගෙපොල ප‍්‍රාදේශීය සභාව එක් බහු අසනයක් ද සහිතව කොට්ඨාස 10කින් සමන්විතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd