(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ධරනී ශිරන්තා විජයතිලක, ජයන්ත .එම්. ස්වාමිනාදන්, ඒ. ඒ මොහොමඩ් ෆාතිහු සහ සෙල්ලතම්බි සුමිත්‍රා යන මහත්ම මහත්මීන් හානිපූර්ණය සදහා වන කාර්යාලයේ සාමාජිකයන් ලෙස පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිවූ බව මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
පාර්ලිමේන්තු සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (26) පෙරවරුවේ රැස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd