(සුජිත් හේවාජුලිගේ  සහ නිමන්ති රණසිංහ)

විදුලි බිල සාධාරණ ප්‍රතිශතයකින් ඉහළ දැමිය යුතු බව තමාගේ අදහස යැයි  ලංකා විදුලිබල මණ්ඩලය සභාපති එම් එම් සී ෆර්ඩිනැන්ඩු මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලයට ගෙවීමට ඇති ණය  ප්‍රමාණයද ඉතා ඉහළ අගයක පවතින බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.