(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නිට්ටඹුව ප්‍රදේශයේදී පසුගිය මාසයේ 9 වැනිදා ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා පිළිබඳ ශෝක යෝජනා විවාදය ලබන 10 වෙනිදා සිකුරාදා දවස පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය.
මෙම විවාදය මීට පෙර පැවැත්වීමට නියමිතව තිබුණත් නොවැළක්විය හේතුවක් මත එය කල් ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd