(ක්‍රිෂාන් ජිවක ජයරුක්)
මාතර කැකනදුර ප්‍රදේශයේ නිවෙසකට ගිනි තබා අලාභහානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දැරියක අපහරණය කිරීමේ සිද්ධියක් දුරදිග යාමෙන් ඊට සම්බන්ධ තරුණයකුගේ නිවෙසකට ගිනි තැබීයැයි ඔහු ඇතුළු තවත් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd