(යොහාන් භාසුර)
බස් රථ සඳහා ඩීසල් සපයා ගැනීමට නොහැකිවීමෙන් අන්තර් පළාත් බස් ධාවනය සියයට 50 ක් දක්වා අඩු වී ඇතැයි ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා අද (7) පෙරවරුවේ පැවසීය.
‘සිසුසැරිය’ බස් රථ රැසක් ද ධාවනය කරඇති බව කී ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ බොහෝ බස් රථ හිමියන් සතුව තිබෙන ඩීසල්වලින් මේ දිනවල ධාවනය කරන බව ද දැනගන්නට ඇති බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd