2026 ඔක්තෝබර් 11 වන ඉරිදා
Lankadeepa Logo

පළමු වි20 තරගය අතහැර දමයි

බැලුවෝ - {{hitsCtrl.values.hits}}
  -   Share

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගුවහටිහිදී අද (05) පැවැත්වීමට නියමිතව තිබූ පළමු වි20 තරගය වර්ෂාව හේතුවෙන් කිසිදු පන්දුවක් නොයවා අතහැර දැමීමට සිදුවිය.

You May Also Like

Most viewed

Related Articles

බෑනාගේ පහරින් මාමණ්ඩිය එලොව යයි

බෑනාගේ පහරින් මාමණ්ඩිය එලොව යයි

නිට්ටඹුව දංගොල්ලවත්ත, සුහද මාවත පිහිටි නිවසක් ඉදිරිපිටදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු බෑණනුවන් එල්ල කළ බව කියන පොලු පහරකින් බරපතල තුවාල ලැබූ අසූ හැවිරිදි මාමන්ඩිය වතුපිටිවල මූලික රෝ..

 

-Lankadeepa-

 
3
COMMENTS
Newest 3 comments
Y
Ruhunu · 1 hour ago

ඇති ඕංගියා..

0
Y
wie · 1 hour ago

අපේ කට්ටිය කාන්තාරෙක ක්‍රිකට් ගහන්න ගියත් එහෙටත් වහිනවා. පුදුම කරුමයක්....

0
Y
jayath · 1 hour ago

වැහි "බින්දු වැටුණු නිසා අපේ සුප්‍රකට, කොච්චර "බින්දුවට " ගියත්, කොච්චර සාමාන්‍ය අඩු වුණත්, සාමාන්‍යය වැඩි අය එළියේ තියලා මෑන් ඇතුලේ ඉන්න අපේ කුප්‍රකට" බින්දුවගේ " තවත් බින්දුවක් බලාගැනීමේ අනගි අවස්ථාවක් අපෙන් ගිලිහුණා. දුකයි අප්පා..!

0