කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ පොහොර ලේකම් කාර්යාලයේ නිර්දේශ මත එළඹෙන මහ කන්නයේ වගා කටයුතු සඳහා නයිට්‍රජන් නිස්සාරකය සහ පොටෑසියම් ආනයනයට අවසර ලබාදෙමින් ගැසට් පත්‍රයක් නිකුත්කර තිබේ.
ආනයන අපනයන දෙපාර්තමේන්තුවෙ නිකුත් කළ එම ගැසට් පත්‍රය අනුව එම පොහොර ආනයනයට අවසර හිමි වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd