(ඩයනා උදයංගනී)
ප්‍රකට නීතිවේදියකු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රාමාණික විද්වතකු වූ නීතීඥ ගෝමින් දයාශ්‍රී මහතා ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.
ඔහු මියයන විට 76 වැනි වියෙහි පසුවිය.
ඉන්දු - ලංකා ගිවිසුම අනුව 1987දී ඒකාබද්ධ කරන ලද උතුරු නැගෙනහිර දෙපළාත යළි වෙන් කර දීමේ ඓතිහාසික ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා ගැනීමට කැප වූ එක් නීතීඥවරයෙක් වූයේ ගෝමින් දයාශ්‍රී මහතාය. ගෝමින් දයාශ්‍රී මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd