
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම සතුව ප්‍රමාණවත් ගෑස් තොග පවතින බවත් ඉදිරි දින 10 තුළදී ගෑස් සිලින්ඩර මිලියනයක් සැපයීමට බලාපොරොත්තු වන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද (24) පැවසීය.
ලිට්‍රෝ සමාගමේ කෙරවළපිටිය ගෑස් පර්යන්ථයෙන් දිනකට ගෑස් සිලින්ඩර ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් දිනකට නිකුත් කරන බව කී ජයසිංහ මහතා එම දෛනික සැපයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd