(සුජිත් හේවාජුලිගේ )
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් නීතිපති සංජය රාජරත්නම් මහතා අදාළ අංශවලට අද(30)පෙරවරුවේ උපදෙස් ලබා දුන්නේය.
මෙම නෞකාව අයත් සමාගමෙන් වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝව සාකච්ඡා කර ඇත.
මෙම සාකච්ඡාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd