
(යොහාන් භාසුර)
කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් හේතුවෙන් මේ මස 21 වැනිදා සිට දෙසැම්බර් මස 20 වැනිදා දක්වා මාස දෙකක කාලයක් සඳහා කොළඹ - හොරණ මාර්ගයේ වාහන ධාවනය සීමා කිරීමට පියවර ගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා පවසයි.
එම කාලය තුළ කොළඹ - හොරණ මාර්ගයේ කොහුවල හංදියෙන් පොදු ප්‍රවාහන සේවාවලට හැර සෙසු වාහන ධාවනය සීමා කරන බවත් සෙසු වාහන රියදුරන් විකල්ප මාර්ග භාවිතා කළ යුතු බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd