(සුජිත් හේවාජුලිගේ)
අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එම පක්ෂය විසින් නම් කෙරුණු ජයන්ත කැටගොඩ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව අනුමත කර ඇත.
මේ අනුව ඒ සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා කැටගොඩ මහතාගේ නම රජයේ මුද්‍රණාලයට යැවූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජයන්ත කැටගොඩ මහතා පත් කෙරෙන ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කිරීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනතරම් වාසනාවන්ත පින්වන්ත ප්රවෘර්තියක්ද මේක ?ඔබට 69 ලක්ෂයේ ආශීර්වාදය වේවා