
(යොහාන් භාසුර)
උතුරු මැද පළාතේ සියළු රෝහල්වල අද පෙරවරු 7.00 සිට වර්ජනයක් ආරම්භ කළ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පැවසීය.
එම වර්ජනයට සමගාමීව අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටට පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන් විරෝධා පා ගමනක් සහ රැලියක් පැවැත්වීමට නියමිත බවද කුමුදේශ් මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද හේතුව?