ඇමෙරිකාවේ 1,004ක පමණ පිරිසකට කොරෝනා වයිසරය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
ෆ්ලොරීඩා සහ මිචිගන්හි නව ආසාදිතයන් වාර්තා වීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇත.
වොෂින්ටන් ප්‍රාන්තයේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන අතර එම සංඛ්‍යාව 279කි. කැලිෆෝනියා ප්‍රාන්තයේ 178දෙනෙක් සහ නිව්යෝක්හි 173දෙනෙක් ආසාදිත තත්වයේ පසුවෙති.
මේ වනවිට ඇමෙරිකාවේ ප්‍රාන්ත 38ක් දක්වා වයිරසය ව්‍යාප්ත වී තිබේ.
මේ අතර, බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වයිරසය ආසාදනය වී ඇත්දැයි සෙවීම සඳහා පරීක්ෂණ සිදුකෙරෙමින් පවතී.
කොරෝනා වයිසරයෙන් ඇමෙරිකාවේ පුද්ගලයන් 31දෙනෙකු මියගොසිනි.
(ද ගාඩියන් ඇසුරිනි)
16844
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතර අපේ රට විවේචනය කරන පඬිවරු මේ පුවතට යම් අදහසක් පල නොකිරීම පුදුමයට කාරණයක්...