(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අතුරුගිරිය ඔරුවල් පිටිය ප්‍රදේශයේ නිවසක අද (30 ) ගෑස් ලිප පිපිරී ඇතැයි අතුරුගිරිය පොලිසිය කියයි
නිවැසි කාන්තාව ආහාර පිස නිමවීමෙන් අනතුරුව ලිප නිවා දැමීමේදී එකවරම විශාල ශබ්දයක් සමග ලිපෙහි බටය පිපිරීමත් සමගම ලිපිද පිපිරී එහි සුන්බුන් තැන තැන විසිරී ඇතැයි පොලිසිය කියයි
පිපිරීමෙන් එම කාන්තාවට කිසිදු තුවාලයක් හෝ වෙනත් දේපළ වලට අලාභ වී ඇතැයි පොලිසිය කියයි
අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිලක රූපසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd