(සුජිත් හේවාජුලිගේ )
විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ අනුමත කර ගැනීම තවදුරටත් කල් දමා ඇතැයි වාර්තා වේ.
එම සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයන් තවදුරටත් දැනුවත් කිරීමට අවශ්‍ය හෙයින් කැබිනට් මණ්ඩලයේදී එය ඊයේ සම්මත කර නොගැනුණු බව අධිකරණ අමාත්‍ය විජේදාස විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
පක්ෂ කිහිපයක නායකයන් ඒ සම්බන්ධයෙන් අනිද්දා(16) දැනුම්වත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd