IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


21 දෙනෙක් ජනාධිපති නීතීඥ ධුරය ලබති

(මනෝප‍්‍රිය ගුණසේකර)

ජනාධිපති නීතීඥවරුන් වශයෙන් නීතීඥවරුන් 21 දෙනෙකු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා  විසින් පත් කරන ලදී.

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33(2) ඉ යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව නීතීඥ වෘත්තීයේ විශිෂ්ඨත්වයට පත්ව ඇති හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙන් හා උත්කෘෂ්ඨ පැවැත්මෙන් යුතු නීතීඥවරුන් 21 දෙනා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙලෙස ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කෙරිණි.

මෙලෙස ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කළ නීතිඥවරු 21 දෙනා පහත දැක්වේ.

  1. සම්පත් මෙන්ඩිස්
  2. නවීන් මාරපන
  3. ශානක ද සිල්වා
  4. පියසේන දීරත්න
  5. එම්. ජයසිංහ
  6. නලීන්ද ඉන්දතිස්ස
  7. වී.කේ. චොක්සි
  8. නලීන් දිසානායක
  9. මයුර ගුණවංශ
  10. වසන්ත ගජනායක
  11. අජන්ත රුද්‍රිගු
  12. ෆාමර් කාසිම්
  13. ජගත් වික‍්‍රමනායක
  14. සුමිත් සේනානායක
  15. සීවලී අමිතිරිගල
  16. කපිල මනම්පේරි
  17. සාලිය මොහොට්ටි
  18. වින්සන්ට් පෙරේරා
  19. සනත් වීරරත්න
  20. ඒ.ඒ.එම්. ඉල්ලියාස්
  21. ස්වර්ණා පෙරේරා

අභිනව ජනාධිපති නීතීඥවරුන් ඉදිරි කාලයේදී සිය ධුරයන්හි දිව්රුම් දීමට නියමිතය.

 

 



අදහස් (5)

21 දෙනෙක් ජනාධිපති නීතීඥ ධුරය ලබති

ලුම්බිණි Wednesday, 17 April 2019 05:07 AM

මේ හැම දෙනාම වැඩ කරන්නේ වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙන්...?

:       1       5

දිමුත් Wednesday, 17 April 2019 05:29 AM

ඕක දෙන්න අවශ්‍ය සුදුසුකම් මොනාද?

:       0       15

HafeelWednesday, 17 April 2019 08:05 AM

ඕනෙම අපරාධකරුවෝ හෝ වංචා කාරයෝ වුනත් තමාගේ සේවාදායකයා කියමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටියයුතුයි. අමතර සුදුසුකම් හැටියට සරලව බොරු කියන්න හැකියාව තියන්නොන. උදාරණයක් හැටියට මැණික් මල්ල, මතක නැහෙ.

:       0       115

ස්වර්ණපාලී Wednesday, 17 April 2019 06:54 AM

අනේ මටත්!

:       0       13

NASRUDIN Wednesday, 17 April 2019 10:23 AM

සම අයිතිය 4.7619 %. කෝ කෑගහන බෙරිහන්දෙන නීතියේ දෙවඟන හඬා වැළපෙන්නීය.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 2 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 230 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 180 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 183 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 404 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 483 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site