කොරෝනා වසංගතය හේතුවෙන් පසල් වසා දැමීම නිසා ඉකුත් වසරේ පාසල් පවත්වා ඇත්තේ දින 50ත් -70වත් අතර දින ගණනක් බව වාර්තා වෙයි.
ඇතැම් පාසල් ඉකුත් වසරේ දින 50ක් පවත්වා ඇතත් තවත් පාසල් දින 60ක් හෝ 70ක් අතර දින ගණනක් පමත්වා තිබේ.
වසරකට දින 210ක් පාසල් විවෘත කළ යුතු අතර පාසල් විෂය මාලා සකස්කර ඇත්තේ එම දින ගණනට සමාන අයුරිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd