IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


20ට එරෙහි පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

(තිළිණි  ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට  එරෙහිව දැනට ඉදිරිපත් කර ඇති විශේෂ පෙත්සම් ලබන 29 වැනිදා සලකා බැලීමට අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කරනු ලැබ ඇත.

ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් නම් කර ඇත.

මෙම පෙත්සම් සලකා බැලීම සැප්තැම්බර් මස 29 වන දින සිදුකිරීමට නියමිතය.

මේ වන විට පෙත්සම් 12 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.



අදහස් (7)

20ට එරෙහි පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

Champa Friday, 25 September 2020 01:00 PM

20 සම්මත වුණොත්, ලංකාවේ ඇතිවෙන හමුදා පාලනයේ කසහඬ දැනටම ඇහෙනවා. 20න් පස්සේ ග්‍රාම නිලධාරි තනතුරත් හමුදාවෙන් ගන්නවා. ඊට අමතරව හැම ගමකටම ඉලක්කයට වෙඩික්කරුවෙක් දානවා "දැන් සැපද" කියලා අහන, කට වැඩි කට්ටියගේ කටට වග කියන්න. තව, වෙන දේවල් ලියන්න පුළුවන්... මෙතන වැටෙන එකක් නැහැ.

:       2       10

විජිත් Friday, 25 September 2020 02:40 PM

හරි ශෝක්... පොහොට්ටුවේ බත්බැලයන් ටිකක්නේ මේ විනිසුරු මණ්ඩලයේ ඉන්නේ. ඉහළින්ම ආපු අණකිරීමකින් වෙන්න ඕනෑ ඔය කට්ටිය තෝරාගෙන ඇත්තේ... දැන් ඉතින් විනිශ්චය මණ්ඩලයේ තීන්දුව මමම කියන්නම්. " 20 වෙනි සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි. මෙය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැත..." . මේ කට්ටිය අතරේ නාගානන්ද කොඩිතුවක්කු මහත්මයාට අවුරුදු 2 උසාවියේ නීතිඥයෙක් ලෙස පෙනීසිටීම තහනම් කරපු දුෂිතයත් ඉන්නවනේ. ඉතිරි අයගේ ෆයිල්ස් මගේ ළඟ තියෙනවා. ඕනෑ නම් දිගහරින්නම්.

:       1       9

chandana Friday, 25 September 2020 06:00 PM

19 ගෙනෙද්දී අපෙන් ඇහුවේ නැහැ වගේම 20 ගෙනෙද්දීත් අපෙන් අහන්න ඕනේ නැහැ නේද? අනික 19 ගෙනාවේ විකෘති බහුතරයකින්. ඒත් 20 ගේන්නේ පිරිසිදු බහුතරයකින්. අපි 2/3 ක් දුන්නේ ඒකටනේ.

:       12       3

rohana Saturday, 26 September 2020 01:15 AM

අම්මපා මේ චන්දන කියන මනුස්සයා නම් මනුස්සයෙක් වෙන්න බැහැ. රාජපක්ෂවරුන්ගේ වහලෙක් වෙන්න ඇති.

:       2       9

Anura Nanayakkara Saturday, 26 September 2020 02:49 AM

තීරණය තීන්දු වෙලා... !!! 20 නීත්‍යානුකූලය!! ජනමත විචාරයක් අවශ්‍ය නැත. කවුද රස්සාව අහිමි කරගන්න කටයුතු කරන්නේ?

:       0       4

Kamal Koyrala Saturday, 26 September 2020 06:37 AM

කෙනෙක් රැවුලයි, කැඳයි දෙකම බේරගෙන ජනමත විචාරණයකින් තොරවම 20 ගේන්න සෙට් කරලා.. කොහොමද ඒක...?

:       0       1

Rata Perata Sunday, 27 September 2020 07:18 AM

මෙතනත් පුද්ගලික හේතු මත මේ නඩුව අහන්න බෑ කියන අය ඉන්නවද දන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 436 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 456 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site