ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් සහ වෑන් රියක් මුහුණට මුහුණ ගැටීමෙන් තිහගොඩ අපරැක්කේදී කාන්තාවන් දෙදෙනෙකු මරුට 05 August 2020
ආබාධයට ලක්වන සතුන්ට ප්‍රතිකාර කරන්න ජාත්‍යන්තර ප්‍රමිතිය ඇති කූඩුවක් ආබාධවලට ලක්වන දිවියන් ඇතුලු වනජීවීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතිය ඇති කූඩුවක් කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ වනජීවී සහ පරිසර සංරක්ෂණ සංසදය විසින් උඩවලව සත්ත්ව රෝහලට පරිත්‍යාග කරනු ලැබීය. 30 July 2020
රිෂාඩ් බදියුදීන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැතැයි කියන කලින් වාර්තාව අවලංගු බව පොලීසිය කියයි 30 July 2020
රාජ්‍ය සම්පත් පිළිබඳ ගිවිසුම් අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය කරනවා 30 July 2020
තමන් දේශපාලනයට පැමිණියේ ජනතාවට සේවය කිරීමට මිස දේශපාලනික අරමුණු සඳහා නොවන බව ජීවන් තොණ්ඩමන් පවසයි 30 July 2020
අයිතීන් උදෙසා කාන්තාවෝ බත්තරමුල්ලේ විරෝධතාවක කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා අහිමිව ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් එරට පොලිසිය එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිටදි අද (29) විරෝධතාවක නිතර වූහ. 29 July 2020
ස්වයංක්‍රීය ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි අපරාධකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බළකා අත්අඩංගුවට 29 July 2020
ගලේවෙලදී වෑන්රථයක් සහ වෑන් රථයක් සම්බන්ධ අනතුරකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකුට සහ කම්කරුවෙකුට තුවාල 29 July 2020
අයි.සී.සී. තහනම ගැන කියන්න හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් හමුවෙති 24 July 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026