ගංජා හේන් වටලන්න ගුවනින් මෙහෙයුමක් ගුවන් හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ ඒකාබද්ධ ගුවන් මෙහෙයුමක් මඟින් අද (21) හම්බේගමුව කුඩාඔය සහ තණමල්විල යන ප්‍රදේශවල අක්කර 04 ක් පුරා වගා කර තිබූ ගංජා හේන් 08 ක් විනාශ කළ බව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පැවසීය. 21 August 2020
ග්‍රාමීය නිවාස, ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ වැඩ භාරගනියි 19 August 2020
හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන පාස්කු ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිසම හමුවට එයි 18 August 2020
විදුලිය විසන්ධි වීමෙන් මාර්ග සංඥා අක්‍රිය වීම හේතුවෙන් කොළඹ මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් 18 August 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026