



( රංජිත් රාජපක්ෂ)
ගින්ගත්හේන පොලිස් වසමට අයත් කඩවල ප්‍රදේශයේ ෆයිනස් වගා රක්ෂිතයක සිව් දිනක් තිස්සේ හට ගත් ගින්න තවදුරටත් පැතිර යමින් පවතී.
වන සංරක්ෂණ දේපාර්තුමේන්තුව යටතේ පාලනය වන මෙම ෆයිනස් වන වගා රක්ෂිතය ගිනිගත්හේන දියගල ප්‍රදේශය සහ නෝටන්බ්‍රිජ් ප්‍රදේශය දක්වා අක්කර 100 කට වැඩි භුමි ප්‍රමාණයක විහිදි ඇති බව ප්‍රදේශාවාසිහු පවසති.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග මෙම ෆයිනස් වන වගා රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තබා ඇති අතර එම රක්ෂිතය තුළ ගෝනුන්,වැලිමුවන්,දිවියන්,හාවුන්, වල් ඌරන් වැනි සිව්පාවන් ඇතුළු පක්ෂින් ගණනාවක් වෙසෙන බව ප්‍රදේශවාසීහු පවසති.
මෙම ෆයිනස් වගාව හරහා ජල මුලාශ්‍ර ගණනාවක් කැලණි ගගට ගලා බසී.
2025 දෙසැම්බර් මස 18
115
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෆයිනස් රක්ෂිතයේ ගින්න සිව්වැනි දිනයටත් ඇදෙයි
jayantha Friday, 18 January 2019 06:11 AM
ගිනිගත්හේන ගිනි ගනී