
(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය බිසෝපුර නව ගම්මානයේ නිධානේගම වැව ආසන්නයේ වගා ලිඳකට වැටී සිටි වල් අලියෙක් නවනගරය වනජීවී නිළධාරීන්මුදාහරිනු ලැබීය.
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිට ආහාර සොයා නිරන්තරයෙන් වල් අලි රංචු වශයෙන් මෙම ප්‍රදේශයට කඩා වදින අතර පසුගියදා එලෙස පැමිණෙන්ට ඇතැයි සැක කෙරෙන වයස අවුරුදු 10 පමණ වන මෙම වල් අලියා මුදවාගෙන නැවත සෝමාවතිය ජාතික වනෝද්‍යානයටම පලවා හැරීමේ මෙහෙයුමට ගම්වාසීන් ද සහාය ලබාදුන්නේය.
පැය ගණනාවක් නිරාහාරව සිටි වල් අලියාට ගම්මාවසීහු ආහාරද ලබා දීමට කටයුතු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වල් අලියා ලිඳට වැටුන එක කොහොම වුනත් ලිඳ වටා ඉන්න ගමේ කෙල්ලන්ගේ ගවුම් සහ තවත් මොඩර්න් ඇඳුම් ඇඳගෙන ඉන්න එක නියමයි .