(තරිඳු ජයවර්ධන)
එම් ඒ එල් එම් හිස්බුල්ලා මහතා ආණ්ඩුකාරවරයකු ලෙස පත්වීමට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිබේ.
ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද ප්‍රකාශයට පත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලටත් හැකි ඉක්මනින් අපේ වියදමින් හොදම වාහනයක් ගෙන්නලා දෙමු නැත්නම් මල අදෝනාවක් අහන්න වෙයි අපට. කරදරේ චුරු චුරු .මට අරක නැහැ මේක නැහැ ...
තව අවුරුද්දයි තියෙන්නේ, වාහන බලපත්‍ර ඉල්ලගෙන නම් එන්න එපා
ඔබට සුබ පතන අතර තරුණ මන්ත්‍රී වරයෙක් ලෙස "සම්මා දිට්ටි " පහල වේවා පතමි.!