IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


හිස්බුල්ලාගෙන් පැය 8ක ප්‍රකාශයක්

(මනෝජ් හර්ෂික)        

නැගෙනහිර පළාත් හිටපු ආණඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාගේ ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව අද (15) සවස 5.45ට පමණ ත්‍රස්තවාදී විමර්ශණ කොට්ඨාශයෙන් පිටව ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.



අදහස් (4)

හිස්බුල්ලාගෙන් පැය 8ක ප්‍රකාශයක්

විජිත් Sunday, 16 June 2019 11:37 AM

ඔහොම කරලා නම් මෙයාගෙන් උත්තරයක් ගන්න බැහැ.. අැයි ඔය මහත්වරුන්ට බැරි සාමාන්‍ය දුප්පත් මිනිහෙක් අල්ලපු වත්තේ පොල් ගෙඩියක් අහුලාගත්තම අල්ලාගෙන ගිහින් කකුලේ මහපටැඟිල්ලකින් බාල්කයේ එල්ලලා.. ඔළුවට මිරිස් බෑග් එකක් දමලා ගැටගහලා..2*2 පොල්ලකින් බැස්ටිය දෙනවා.. ඇයි ඒ වද මෙයාට දෙන්න බැරි..? දීලා ඇත්ත දැනගන්න. මෙයා දුප්පත් නැහැනේ.. එ් නිසා ඔබතුමාලා බයයි නේද...?

:       0       1

kapila Sunday, 16 June 2019 06:00 PM

හරියට හරි විජිත්. නීතිය කාටත් එකක් විය යුතුයි

:       0       0

sharm warn Monday, 17 June 2019 04:22 AM

අපොයි ඔව් .. මේ බබාලා තේරීම කාරක සභාවේ උත්තර දෙන හැටි බලාගෙන ඉන්නකොට අපිට හිතෙන්නේ හරියට බෝම්බ පුපුරවාගෙන තියෙන්නේ අපිමයි වගේ. එච්චර අපුරුවට සාධාරණීකරණය කරනවනේ. මෙයාලගේ තර්ක කඩන්න කාරක සභාවේ කට්ටියට කොන්දක් නැති බවත් පෙනෙනවා. අපිව දැම්ම නම් මේ වගේ නලවන්නේ නැතුව වැඩේ කරලා දෙනවා. වෙලා තියෙන්නේ ඉතින් කාරක සභාවෙන් පිටදී මේගොල්ලෝ ඔක්කොම එක වල්ලේ පොල් නේ ...

:       0       0

de silva Tuesday, 18 June 2019 06:32 AM

නිකන් ජනතාව රවටන්න ඔහොම එක එක ප්‍රකාශ විතරක් අරන් මදි සාධාරණ සාක්ෂි තිබෙනවා නම් නඩු පවරන්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 266 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site