(ලලිත් නවරත්න)
හලාවත ප‍්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී සැකකටයුතු මුස්ලිම් ජාතිකයන් හය දෙනෙකු කේ.ඩී.එච් වර්ගයේ නවීන වෑන් රථයක් සමඟ අත්අඩංගුවට ගත්බව හලාවත පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ හලාවත වට්ටක්කල්ලිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි.
මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදි සත්‍ය තොරතුරු වසන් කිරීමට උත්සාහ කිරීමටත් පරස්පර විරෝධී පිළිතුරු ලබාදීම හේතුවෙනත් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් පුත්තලම අධිකරණයට නියමිතය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හලාවත මෙහෙයුමකින් මුස්ලිම් ජාතිකයන් 6ක් අත්අඩංගුවට