
(සමන් පාලිත නානායක්කාර)
ඉඹුල්පේ හල්පෙ ප්‍රදේශීය රජයේ ෆයිනස් වගාවක පැතිරයන ගින්නකින් මේ වනවිට අක්කර 50 කට අධික ප්‍රදේශයක් විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
ගින්න නිවිම සඳහා මේ වන විට කුරුවිට යුදහමුදා කදවුරේ යුද හමුදා භට පිරිසක් කැඳවා ඇති බව ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ඉඹුල්පේ ප්‍රදේශයේ කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට ඉහලින් කන්දේ දැඩි බෑවුම් සහිත ප්‍රදේශයක මෙම ගින්න පැතිර යන බව ප්‍රදේශවාසීහු පවසති.
ඊයේ 22 සවස සිට පැතිර යන මෙම ගින්න මේ වන විටත් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.
මෙම ගින්න තවදුරටත් පැතිර ගියහොත් ඉඹුල්පේ කහගල රජයේ රක්ෂිතයට පැතිර යාමේ අවදානමක් පවතින බැවින් මෙලෙස යුද හමුදා භට පිරිසක් ගින්න නිවීම සඳහා කැඳවා ඇති බව ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය කියයි.





2025 දෙසැම්බර් මස 04
352
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හල්පේ ගින්න නිවන්න යුද හමුදාව කැඳවයි