
(ඉන්දිකා රාමනායක)
ව්‍යාජ හැඳුනුම්පතක් සකසා අන් අයකු ලෙස පෙනී සිටී හිටපු නාවික සෙබළකු අහංගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු මෙම ව්‍යාජ හැඳුනුම් පත ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් සකසා 2012 වසරේ සිට වසර 5ක් විදේශගතව සිට පැමිණි පුද්ගලයකු බවද පොලිසිය කියයි.
තමාගේ උප්පැන්න සහතිකය සොරාගෙන සැකකරු සැකකරු ව්‍යාජ හැඳුනුම්පතක් සකසා ඇති බවට ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අහංගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු පොලොන්නරුව දියබෙදුම ප්‍රදේශය පදිංචි ප්‍රදේශය පදිංචි පුද්ගලයෙකි.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හොර හැඳුණුම්පතකින් පෙනී සිටි නාවිකයා අල්ලයි