(ඉන්දිකා රාමනායක)
රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 17 ළඟ තබාගෙන සිටි 41 හැවිරිදි දි කාන්තාවක් මුලතිව් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ දී විශේෂ අත්අඩංගුවට ගත් බව විශේෂ බලකාය කියයි.
මෙම කාන්තාව සතුව ව්‍යාජ මුදල් නෝට්ටු ඇති බවට ලැබුණු තොරතුරක් අනුව විශේෂ කාර්ය බලකායේ මුලතිව් කදවුරේ භට කණ්ඩායමක් මෙම වැටලීමක් සිදුකර ඇය අත්අඩංගුවට ගෙන ඇත
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සතුව මෙම ව්‍යාජ මුදල් නෝට්ටු 17 තිබි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd