
(නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක)
ව්‍යාජ ලෙස පී.සී.ආර්. වාර්තා සකස්කර විදෙස් ගතවන පුද්ගලයන්ට මුදලට අලෙවි කළ පුද්ගලයින් තිදෙනකු ව්‍යාජ පී.සී.ආර්. වාර්තා17ක්ද සමග කොච්චිකඩේ සහ රත්දොළුගම ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම සැකකරුවන් වයස අවුරුදු 21 ත් 37 ත් අතර පුද්ගලයන් වෙන බවද පොලිසිය සදහන් කරයි.
ව්‍යාජ පී.සී.ආර්. වාර්තාව ලබා දීම සඳහා මෙම සැකකරුවන් භාවිත කරන ලදපරිගණක යන්ත්‍රයක්, ජංගම දුරකථන 05 ක් සහ පෙන් ඩ්‍රයිව් 02 ක් දව්‍යාජ පී.සී.ආර්. වාර්තා17 ක්ද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
ගුවන් හමුදා බුද්ධි ඒකකයෙන් ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එච්.එම්.වි.ජි.ටි. බංඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් කොච්චිකඩේ පොලිස් වසමේ කොච්චිකඩේ, පෝරතොට මස්කඩේ අසල දී මෙම වැටලීම සිදුකර ඇතැයිද පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් ඇතුළු අත්අඩංගුවට ගත් භාණ්ඩ රත්දොළුව පොලිස් ස්ථානයට භාර දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
222
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
972
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොර පී.සී.ආර් වාර්තා සමග තුනක් සැකපිට