ඉන්දිකා රාමනායක
හෙරොයින් කිලෝ 10 ක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනකු මීට සුළු මොහොතකට පෙර රාජගිරිය ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා 24 සහ 31 හැවිරිදි වියේ පසුවන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් ඔය කුඩු ජාවාරම්කාරයෝ ඒ වැඩේ නැවැත්තුවොත් හොඳයි, තේරුණාද? ජාවාරම්කාරයින්ට හම්බ වෙයි හෙට අනිද්දා වෙනකොට... අර වීරවංශ ඇමැතිතුමත් කියලා තිබුණා බැංකු කොල්ලකාරයින්, සුදු වෑන් කතා කියපු අය ඔක්කොම අල්ලනවා කියලා...
කාගේ ඒවාද දන්නේ නෑ ?