(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
කළුතර බන්ධනාගාරයේ ‘ඊ’ අංශයට පිටතින් විසිකළ පාර්සලක තිබී හෙරෝයින් ග්‍රෑම් 9 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්බව බන්ධානාගර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය.
එම බන්ධනාගාරයේ අවි අංශයේ සහ ක්ෂේත්‍ර සේවා නිලධාරීන් කළ සෝදිසි මෙම පාර්සලය සොයාගත් බවත් මත්ද්‍රව්‍ය ඉදිරි කටයුතු සදහා ක`ඵතර උතුර පොලිස් ස්ථානයට භාරදිමට කටයුතු කළ බවත් චන්දන ඒකනායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්සල් උඩ යාවි.. හෙට ඒවි මගෙ හිතේ...