IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


හරීන් හෙට පැය අටක සැත්කමකට

(අංජුල මහික වීරරත්න)

තමා ඔක්තෝබර් පළවෙනිදා පැය අටක තීරණාත්මක සැත්කමකට මුහුණ දෙන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

සිය නිල ෆේස්බුක් පිටුවෙි සටහනක් තබමින් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ පහුගිය මැයි මස පළමු වැනිදාත් ජීවිතයේ මෙවැනිම තීරණාත්මක පරීක්ෂණයකට මුහුණ දුන් බවයි.

"මුළු ජීවිතයම අභියෝගයක් වගේම සෑම දවසක්ම තීරණාත්මක දවසක් කියලා මේ කෙටි කාලය තුළදී මට අත්දැකීමෙන්ම තේරුම් ගන්න පුළුවන් වුණා.ඒ තුළින් මම මගේ ජීවිතයට බොහෝ පාඩම් ඉගෙන ගත්තා.

ජීවිතයේ යම් යම් කාරණා සම්බන්ධව මම විවිධ අවස්ථාවල අවදානම් සහගත පරීක්ෂණ වලට මුහුණ දීලා තියෙනවා.අභියෝග සහ අවදානමට මුහුණ දීමට කිසිම වෙලාවක මම පසුබට වෙලා නෑ.

නමුත් සම්පූර්ණයෙන්ම ජීවිතය සම්බන්ධව පරීක්ෂණවලට මුහුණ දීමට ලැබීම අනෙක් සේරටම වඩා අභියෝගාත්මකයි.අවදානම් සහගතයි.

හෙට මුහුණ දෙන්නේ ජීවිතය සම්බන්ධ අන්න එහෙම අවදානම් සහගත දෙවෙනි පරීක්ෂණයට .

ඒ වෙනුවෙනුත් මම සූදානම්! යනුවෙන් ද හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

 



අදහස් (27)

හරීන් හෙට පැය අටක සැත්කමකට

ගමේ එකාලා Thursday, 30 September 2021 09:37 PM

සියලු දෙවි පිහිටෙන් සැත්කම සාර්ථක වේවා " ඔබට සුවය ලැබේවා...!

:       1       2

පමිල රත්නායක Thursday, 30 September 2021 09:52 PM

තාත්තා කීවේ නැතෙයි අසනීපෙ හැදෙන්න කලියෙන්..

:       3       1

Anuruddha Thursday, 30 September 2021 10:57 PM

දෙවියන්ගේ පිහිටයි ඔබට... !!! 

:       1       5

Bandara Thursday, 30 September 2021 11:05 PM

මම දේශපාලනිකව ඔබට කැමති නැහැ. නමුත් මෙවැනි අවස්ථාවක මමත් ඔබට ඉක්මන් සුවය පතනා

:       0       0

chandima Friday, 01 October 2021 01:36 AM

බය වෙන්න ඒපා. ඉක්මන් සුවය ඔබට

:       0       0

අප්පුහාමි Friday, 01 October 2021 07:06 AM

තිසරණ සරණින් හා සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් සාර්ථකව සැත්කමට මුහුණ දී ඉක්මන් සුවය ලැබේවායි පතමි

:       2       13

cccccc Friday, 01 October 2021 07:27 AM

ඉක්මන් සුවය පතමි

:       3       13

Bamunuarachchi Friday, 01 October 2021 07:43 AM

කට පරිස්සම් කරගෙන හිටියානම් අනුකම්පා කරන්න තිබුනා.

:       17       6

ගමේ එකාලාFriday, 01 October 2021 03:02 PM

ඇත්ත කතා කරන කොට වහලුන්ට රිදෙනවා ඇති...!!!

:       1       2

BamunuarachchiSaturday, 02 October 2021 09:25 AM

ඇත්ත නැත්ත තෝරාගන්න බැරි එකනේ ප්‍රශ්නය. ඇත්ත කතා කලානම් ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු එන්න තිබ්බනේ.

:       0       0

Weliwita Friday, 01 October 2021 07:49 AM

ඉක්මනින් සුවය පතමි

:       4       13

D.h.elvltigala Friday, 01 October 2021 08:43 AM

ඉක්මන් සුවය ලැබේවා . බුදු සරණයි

:       3       10

D.HElvitigala Friday, 01 October 2021 08:46 AM

ඉක්මන් සුවය ලැබේවා .

:       3       10

gunarathna Friday, 01 October 2021 09:12 AM

ඉක්මන් සුවය පතමි

:       3       9

යාපා Friday, 01 October 2021 12:19 PM

දේශපාලන මතිමතාන්තර කෙසේ වෙතත් ඔබට නිදුක් නිරෝගී සුවපත්භාවය ප්‍රාර්තනා කරමි.ත්‍රිවිධ රත්නයේ බලයෙන් දෙවි පිහිටෙන් ආරක්ශාව ලැබේවා

:       3       11

සේනක Friday, 01 October 2021 12:30 PM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

:       2       9

banda Friday, 01 October 2021 12:40 PM

ඔබගේ හඬ පාර්ලිමේන්තුවට අවශ්‍යයි. ඔබට ඉක්මන් සුවය පතමි.

:       2       6

නිමල් Friday, 01 October 2021 12:47 PM

සැත්කම සාර්ථක වේවා!

:       2       5

විජිත් Friday, 01 October 2021 02:03 PM

හරින්, ඔබගේ සැත්කම සම්පූර්ණයෙන්ම සාර්ථක වී, ඔබට නිරෝගී සුවය ලැබේවා.. ඉන්පසු විවේක සුවයෙන් සිට, නැවතත් රටේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට ඔබට වාසනාව උදාවේවා...!!! අපි බලාගෙන ඉන්නවා ඔබ එනකම්...

:       2       5

Karunarathna Gampola . Friday, 01 October 2021 02:16 PM

සියලු සත්වයෝ නිදුක් වේවා... නිරෝගි වේවා.. සුවපත් වේවා.. ඔබතුමාටත් නිරෝගී දිවිපෙවතක් සඳහා සුවපත් නිදුක් දිවියක් ගෙවන්න වාසනාවම ලැබේවා...!!!

:       2       2

Sashi Friday, 01 October 2021 02:28 PM

ඔබගේ සැත්කම සාර්ථක වේවා... ඔබට නීරෝගි සුවය ලැබේවා...!!!

:       2       2

Raveendra Friday, 01 October 2021 03:03 PM

පොදුවේ ගත්කළ දේශපාලුවන් කෙරෙහි අප හද තුළ ඇත්තේ ඉතාමත්ම කළකිරීමකි... මක්නිසාදයත් ඒ තරමට දේශපාලුවන් 225 ම බලලෝභීන්ය. දේශපාලුවන් මෙන්ම අප සැමට පොදු දෙයක් ඇත. ඒ අප කරන ජඩ වැඩ අප පසුපසින්ම එන බවයි. ඒ කෙසේවෙතත් මනුෂ්‍යයින් හැටියට අප හරින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.

:       0       3

අබිලින්Friday, 01 October 2021 05:11 PM

225 පමණද බල ලෝභීව ඉන්නේ රටේ ඉහළම තැනට ගිය දෙදෙනකු ආපසු පාර්ලිමේන්තුවේ ඉන්නේ බල ලෝභීව නොවෙයිද? එ් නිසා මින් පස්සේ 226යි කියන්න වරද්දන්න එපා..

:       1       2

Bamunuarachchi Saturday, 02 October 2021 07:39 AM

ඉක්මන් සුව පතනවා

:       0       0

BamunuarachchiSunday, 03 October 2021 09:01 AM

ඉක්මන් සුව

:       0       0

Bamunuarachchi Sunday, 03 October 2021 09:04 AM

දැන්නම් පැය 8 ඉවරයි සද්ද නැත්තේ. මොකද වෙලා තියෙන්නේ?

:       0       0

Bamunuarachchi Sunday, 03 October 2021 04:51 PM

ඉක්මන් සුවය පතනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ආණ්ඩුව පඹ ගාලක පැටලිලා
2025 මැයි මස 09 2 0

ආණ්ඩුවේ නොහැකියාව නිසා අද වන වන විට පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයා යන දෙදෙනාම බැටකන තත්ත්වයට පත්වී තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩා


‘විපක්ෂට අපේ දේවල් කර තියාගෙන යන්න වෙලා‘
2025 මැයි මස 09 307 0

විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු


දේශපාලක වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවට
2025 මැයි මස 09 479 0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර


මන්ත්‍රී විශ්‍රාම වැටුපට තට්ටු වන පනත ළඟ ළඟ එයි
2025 මැයි මස 09 452 0

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි


මාදුරුඔය ගුවන් අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙති
2025 මැයි මස 09 2688 2

මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


රට බැංකු දෙකක හොඳ හිත ගන්න වැඩසටහනක්
2025 මැයි මස 09 347 0

ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1258 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 321 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1344 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site