(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රෝහල්ගතව සිටින සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීමට අද රෝහලට ගියේය .
තමා අත්අඩංගුවට ගැනීමට සුදානමක් ඇති බව එහිදී හරීන් ප්‍රනාන්දු මහතා රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ අවශ්‍ය ඕනෑම නීතිමය සහයක් ලබාදීමට තමා සූදානම් බවයි.
එහිදී හිටපු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හරීන් ප්‍රනාන්දු මහතා අතර පැයක පමණ සාකච්චාවක් පැවැත් වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මළා වගේ ඉන්න කිව්වද? යාලු ප්‍රජාවට කියලා එළියට ගෙන්වාගන්නකල්...?
දැන් හරීන්ගේ ගැලවුම්කාරයා රනිල්ද? දෙන්නට දෙන්නා කාගේ හරි පිහිටක් පතනවා. ගොඩ එන්න. වැරදි කලා නම් දඬුවම් විඳීම කළ යුතුමයි.