IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට

(යොහාන් භාසුර)

බම්බලපිටිය ප්‍රදේශයේදී පෞද්ගලික ආරක්ෂක අංශයක නිලධාරීන් දෙදෙනකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා බම්බලපිටිය පොලිසිය  අත්අඩංගුවට ගෙන තිබේ.

එරාජ් ප්‍රනාන්දු මහතා දින කිහිපයකට පෙර බම්බලපිටිය ප්‍රදේශයේ ඉඩමකට ඇතුළුවී එහි ආරක්ෂාව සිටි පුද්ගලයන්ට බවට චෝදනා එල්ල වී තිබුණි.



අදහස් (3)

හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට

සිරිබිරිස් Sunday, 19 September 2021 11:41 AM

තව පොඩ්ඩකින් නිදොස් කොට නිදහස් වෙයි . ගුටි කාපු අය කියයි එහෙම දෙයක් වුණෙත් නැහැ , ඔය එරාජ් කියන එක්කෙනා දැකලා වත් නැහැයි කියල . මේක ලංකාව නේ .

:       0       14

Ruhunu Sunday, 19 September 2021 12:00 PM

අර අතේ තිබිච්ච ආවුදේ පෙන්නන්න එක්කන් ගියොත් නරකද?

:       0       10

kapila Sunday, 19 September 2021 01:06 PM

සමහර පත්තරවල තියෙන්නේ එතුමා බාරවුනා කියල. කොහොමතත් දැන් තියෙන්නේ ඇපදීම. එතනින් කෙස් එක ඉවරයි.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site