(අනීෂා මානගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කයට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රධාන මාර්ග, අතුරු මාර්ග, නිවාස සහ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.
කිරම ඔය පිටාර ගැලීම හේතුවෙන් තංගල්ල - වීරකැටිය ප්‍රධාන මාර්ගය ගොඩවානගොඩ ප්‍රදේශයේදී ස්ථාන කිහිපයක්ද ජලයෙන් යටවී පැවතිණි.
මේ හේතුවෙන් ගමනාගමනයට බාධා සිදුව තිබේ.
තංගල්ල නලගම ප්‍රදේශයේ නිවාස දෙකක් සහ බෙලිඅත්ත සිටිනාමළුව ප්‍රදේශයේ නිවාස හයක් ජලයෙන් යටව ඇත.
තවදුරටත් ජල මට්ටම වැඩි වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොව විශාලතම දේවල් තියෙන්නේ හම්බන්තොට නේද?
අරයගේ එන්ජිමෙන් ඔය ගංවතුර ඉහලා දාන්න බැරිද?